<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script> <script> (adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: "ca-pub-1850657056839073", enable_page_level_ads: true }); </script> Cinderelli: Part 16

Friday, December 8, 2017

Part 16

දිනෙත් කිවුව දේවල් කල්පනා කර කර රෑම් එකට ඇවිත් එමා මුලින්ම කලේ බෙඩ් එකේ හාන්සි වෙන එක. ඇත්තටම එමා ට දිනෙත් කිවුව දේවල් කරන්න පුළුවන් ද?
එමා කියන්නේ ආදර ට කලින් affairs තිබුනු කෙල්ලෙක් . ඇති තරම් ආදරය කරපු කෙල්ලෙක්. එහෙම ඇති තරම්  ආදරය  කලා ට , ඇති තරම් ආදරය වින්දෙ ආදර ගෙන් විතරයි .

ආදර මුලින්ම මීට් උන දවසෙ , ආදර ව දැකපු මුල්ම විනාඩියෙ එමා ට දැනුන පුදුම හුරු පුරැද්දක්. ඒක කවදාවත් කිසිම කෙ⁣නෙක් ගෙන් නොවිදපු අමුතු feeling එකක්. එමා ජීවිතේ පලවෙනි වතාවට පලවෙනි  දවසෙ පලවෙනි විනාඩි කීපයේදී ⁣ඒ වගේ කොල්ලෙක් ට open වුනේ first time .

⁣කල්පනාව අස්සෙන් එමා ට whatsap මැසේජ් එකක් ආව සද්දෙයි ඇහුන. .

මැසේජ් එක open කලාම එමා ගෙ ඇස් දෙක බිමට වැටුනා. 😀 එහෙ මෙහෙ අත ගාල ඇස් දෙක යාන්තම් හොයාගෙන ආයෙත් නහය දෙපැත්තෙන් තියාගත්ත.

හම්මෝ......මේ අර පරසිද්ධ advertising company එකේ අති තරැන අයිති කාරය නේද ? එයා එමා ට xxx photo එකක් එවලා. ටවල් එක කඩාගෙන බිමට වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගත්තු photo  මට එවුවෙ ඇයි මන්දා. එමා ට එහෙම හිතිල හිනාව නවත්තගන්න බැරි වුනා  .

.හම්මො....6 pack  දිලිසෙනවා. කොල්ලගෙ මූනෙ හිනාව උතුරනවා...ඒ විතරක් ද ටවල් එක වැටෙන්න ඔන්න මෙන්න තියද්දි කොල්ල ටවල් එක අමාරැවෙන් වගේ අල්ලගෙන ඉන්න විදියෙන් , කොල්ලගෙ බඩට පහලින් කකුල් දෙකට උඩින් තද brown පාට area එකේ යාන්තම් කොටසකුත් පේනවා.


 දැන් මේක කියවන කොල්ලො ටිකට හිතෙනව ඇති එමා ඒක දැකල සෙක්ස් feelings අවුස්සගෙන පුදුම ආසාවකින් ෆොටෝ එක දිහා කෙල පෙරාගෙන බලන් හිටිය කියල .

  ඊයා හලෝ....ඒක තමා එමා වගේ කෙල්ලෙක් ට මේ ලෝකෙ දකින කොමිටල්ම දර්ශනය.  අප්පිරියයි කිව්වොත් වැරදියි..මොකද කොල්ලගෙ බොඩි එක කාම සූත්‍ර ඉන්ඩියන් version එක වගේ ලස්සනයි .  හැබැයි එමාට ඒක tempting  නෑ.

එමා ඒ ගමන්ම photo  එක ජපානෙ ඉන්න සදනි ට foward කලා. තනියම ඉන්න එකේ සදනිත් ටිකක් හිනාවෙන්න ඕනි නෙ...

එමා අර බෝයි ට රිප්ලයි එකක් දැම්මා " ????" කියල .

කොල්ලට නමක් දාමු කලීෆ කියල . කලීෆ කියන්නේ හොට් නමක් නිසා එයා ට ඒක මැච් වෙනවා.

රිප්ලයි එක දැක්කම කලින් ටත් වඩා හිනා ගියා.

" oh gosh!!!!sorry ... වැරදිල එවුනෙ එමා". කලීෆ බබා එතකොට .

"It's ok"

" එදා ඔයා නම්බර් එක දුන්නෙ අපෙ මීටිං එකේදී . මම ඒක සේව් කලා."

" නෝ... වොරීස්...ඉතිං කොහොමද ?"

" හොදයි එමා ..ශී ...මට මාර අවුල් pic එකට"

"හයියෝ ..ඕක මොකක්ද ..ලස්සනයි ඒක..ඒත් මට බයයි"

කම්මැලි කමටත් එක්ක කලීෆා ව චුට්ටක් මඩවන්න හිතාගෙන එමා කතාව දික් කලා.

"ඇයි බය? "

" මට එක සැරේට හිතුනෙ බැරි වෙලා හරි ඔයා මට කැමතියි කිවුවොත් මම දෙන උත්තර මොනවද කියල ."

" එමා සීරියස්.. මම ඔයාට මාර ආසයි. එදා දැකපු දවසෙ ඉදන් fb, insta දෙකේම මම හැමදාම ඔයාව බලනවා. ඔයා ගෙ outgoing පර්සනැලිටි එකට මම මාරම ආසයි . ඇත්තටම මම ඔයා ට කැමතියි කිවුවොත්?"


" අනේ මට බෑ" එමා කෙලින්ම දමල ගැහුව

" ඇයි  ඒ?"

" ඔයා හොට් වැඩියි...ඔය වගේ හොට් බොඩි එකක් එක්ක කරන දේ මට තේරෙන් ⁣නැහැ "

" මොනව කරන්න ද?  "

" බලන්න ඔයාගෙ බොඩි එක ගලක් වගේ හයිය.....ඔය වගේ බොඩි එකක් මට හැන්ඩ්ල් කරන්න බෑ අප්ප."

මිනිහ sad face එකක් එවුව.
ඔහොම සෑහෙන වෙලාවක් පාලුව යනකං එමා , කලීෆ  එක්ක කියෙවුවා. කියවන ගමන් screen shots සදනි ට යැව්වා.  සදනි ට මාර ජොලි.  සදනි ඒ ටිකට කලීෆ ට fb request  එකකුත් දාලා .


0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home