<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script> <script> (adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: "ca-pub-1850657056839073", enable_page_level_ads: true }); </script> Cinderelli: Part 09 -10

Saturday, December 2, 2017

Part 09 -10

ඇරඹුම.......

අරය මෙහෙමයි, මෙයා මෙහෙමයි, කතාව ලියන මම මෙහෙමයි කියා කියා හිටියට කතාව හරියට පටන්ගන්නේ දැනුයි....
එමා ට ඒ දවස්ටික ගොඩක් වැඩ තිබුණ , එයා වැඩ කරන company එකෙන් ඔර්ගනයිස් කරන ඉවෙන්ට් එකක් ප්ලෑන් කරන්න... ඒ අතරේ ආදර ගේ යාලුවෙක් ගේ යාළුවෙක් රට ඉදන් ඇවිත් එයාලා පාටි එකක් දාන්න එකතු වෙලා තියෙන්නේ "ලස්සන" ගේ ගෙදර. ඒ යාලුවෝ සෙට් එකේ නිදහසේ පාටි එකක් දාන්න තියෙන එකම ගෙදර "ලස්සන" ගේ ගෙදර. 

එදා මුළු රෑම කට්ටිය party. ආදර ෆෝන් එක ඉස්සුවේම නෑ. එමා යාලුවාට ගත්තත් යාලුවා ෆොන් එක ඉස්සුවේත් නෑ. emma ට මහන්සියටම නින්ද ගියා. උදේ පාන්දර නැගිටලා ආදර ට phone කලත් එයා ආන්ස කලේ නෑ. එමා ට කෙලින්ම ලස්සන ගේ ගෙදර යන්න හිතුනත් ආයෙත් හිතුනා ඒක හොද මදි නේද කියලා.එමා එහෙම හිතල ගියා වැඩට ගියා. වැඩට ගිහින් facebook එකේ උඩට පහලට යනකොට දැක්කා adara ගේ යාලුවා අසේල දාල තිබ්බ ෆොටෝ එකක්. එකෙ හිටියේ ආදර ලස්සන අසේල එක්ක තවත් යහලුවෝ කිහිපදෙනෙකුයි තව ගෑනු ලමයි දෙන්නෙක්. එකසැරේ ඒ ගෑනු ළමයි දෙන්නා දැක්කම අමුත්ත|ක් දැනුනේ Ema ගෙ ගෑනු හිතේ තියෙන ඉවටම ද මන්දා.
දවල් වෙනකොට එමා ආදරට ආයෙමත් කෝල් එකක් ගත්තා. ඒ වෙලාවේ එයා කතා කළා ඒත් ඕනෑවට එපාවට ඇයි කියලද අහන්නේ ?කොහොමද දන්නෙ කියලද අහන්නේ ?මේ වෙනකොට ආදර ගෙ පුංචිම පුංචි වෙනස්වීමක් වුනත් තේරුම් ගන්න පුළුවන් තරමට එමා එයාට ලං වෙලා හිටියේ .

ඔක්කොමත් හරි , Ema
ට ඉවසන්න  බැරි දේ තමා ආදර වෙනස් වෙනකොට ඒක Ema ට දැනෙන එක. අනික් හැම කොල්ලම වගේ ආදරත් හෙන ගොන් ඒ අතින් .

කොල්ලො මාත් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට ඒත් කොල්ලො ඇත්තටම ගොන්. ඔයාලට ගෑනියෙක් ට හොරෙන් වැඩක් වැඩි කල් කරන්න බෑ , අනිවාර්යයෙන් ටික දවසකින් අනාගන්නවා. කොටින්ම කියනවනම් කොච්චර හංගන්න හැදුවත් ටික දවසකින්  ගෑනි ට අහුවෙනවා, දැන් කවුරු හරි මතක් වුනාද කෙල්ලට.  වයිෆ් ට හොරෙන් සාර්ථක ව හොර වැඩක් කරගෙන යන කොල්ලෙක් ? බය වෙන්න එපා අනිවාර්යයෙන් එයාගෙ කෙල්ල මාර බුද්ධිමත් .ඇයි දන්නවාද මම එහෙම කියන්නේ ? එක්කො කෙල්ල දැනගෙනත් නොදන්නව වගේ ඉන්නවා , මොකද කෙල්ල දන්නවා මෙරැ දගලන්නෙ ටික වෙලාවයි කියල, පහන වටේ කැරකිල කැරකිල  තටු කඩා ගෙන , තටු පුච්චගෙන විකාරයක් කරගෙන බිම වැටෙනව කියල . ඉතිං කෙල්ල දන්නව මෙරැවගෙ ස්වභාවය ඒකට කලබල වෙලා වැඩක් නැහැ කියල .

අනික් කොටසට අයිති ⁣කෙල්ලො ත් මාර බුද්ධිමත් , එයාල ට නම් අදාල ම නැහැ කොල්ලො මොක නැටුවත් එයාල එයාල ගෙ වැඩක් කරගෙන තව කොල්ලෙක් run කරගෙන ශේප් එකේ ඉන්නවා . හොර බෝයි ෆෙරෙන්ඩ් එක්ක room එකක ඉන්න ගමන් කොල්ල හරි husband හරි  call කලාම "හායි බබා , ඔයා කෑවද අහනව" , හොර බෝයි ට එහෙම ඇහෙද්දි මොනව හිතෙනවා ඇතිද නේද ?

ඔය දෙකටම නැති කට්ටියක් ඉන්නවා එයාල මුලින් කොහොම උනත් අනාගතේ දවසක මාර බුද්ධිමත් වෙනවා. දඩාවතේ යන කොල්ලව බැදල හිර කරන්න  try කරල කරල බැරි බව දැනුනම වෙන කොල්ලෙක් එක්ක යනව, ඊටපස්සෙ ඒ කොල්ලත් බැදල තියාගන්න try කරනව.එහෙම එහෙම ⁣කීපදෙනෙක් ලගට ලංවෙලා බලලා මාරම experience ගොඩක් එකතු කරගෙන life එකේ මාරම mature වෙනවා..
ඔයවගේ තව වර්ග ඉන්නවා ,ඔක්කොම explain කරන්න කම්මැලියි .

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home