Part 08
ඉතින් ..
දවස් සමහර දවසට හෙමින් ගෙවෙනවා, සමහර දවසට හය්යෙන් ගෙවෙනවා... දවස් කියන්නෙත් මහා පුදුම දෙයක්,,, එක විදියකට ඉන්න බෑ ,
දවස් සමහර දවසට හෙමින් ගෙවෙනවා, සමහර දවසට හය්යෙන් ගෙවෙනවා... දවස් කියන්නෙත් මහා පුදුම දෙයක්,,, එක විදියකට ඉන්න බෑ ,
දවස ත් හරියට වීරයා වගේ...
දන්නවද මම වීරයා ට නමක් දාන්න තීරණය කලා , ඇයි කියල ද අහන්නේ?මට ඕනි නිසා, ඔයාලට තේරුම් ගන්න ලේසි නිසා නෙවෙයි, මට ලියන්න ලේසි නිසා,,. එයාට මම දාන නම " ආදර "
දන්නවද මම වීරයා ට නමක් දාන්න තීරණය කලා , ඇයි කියල ද අහන්නේ?මට ඕනි නිසා, ඔයාලට තේරුම් ගන්න ලේසි නිසා නෙවෙයි, මට ලියන්න ලේසි නිසා,,. එයාට මම දාන නම " ආදර "
දවස ත් හරියට " ආදර " වගේ කියුවේ, " ආදර" ත් දවස වගේම එක එක විදියට වෙනස් වෙන නිසා. වෙලාවකට ඉක්මන්, වෙලාවකට හෙමින්, වෙලාවකට ඉර පායල ලස්සනට තිබිල එක සැරේම ගොරවල වහින්න ගන්නවා. එත් මම හිතුවේ දවස කොයි විදියට venas vidiyata අපිට සැලකුවත් අපි ජිවිතේ ගෙවන්නේ දවස් අතරමනේ,, ඒවගේ, මාත් ජිවත් වෙන්නේ වෙන්නේ " ආදර " ගේ ලෝකේ... මට ඒකෙන් මිදෙන්න බැහැ ,,, වැස්සත්, ගෙරෙඋවත්,,,මොනවා කලත් ඔරලෝසුවේ කටු karakuvath මට ඕනි විදියට දවස ගත වෙන්නේ naha, එයා එයාට ඕනි විදියට නේ ගත වෙන්නේ,,, ඊ "වගේමයි ආදර" ත් ......
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home