<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js"></script> <script> (adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: "ca-pub-1850657056839073", enable_page_level_ads: true }); </script> Cinderelli: Part 01-04

Monday, November 27, 2017

Part 01-04

හැදින්වීම.....

ඒක චූටි කථාවක් ....
Ema මගේ කතාවේ මගේ imaginary girl , ( eyata Ema kiyanne eya mata ayithi kenek nisa )
එයා ආදරේ කල කෙනාට නම කවුරු හරි කියමු, එයා නිමල්, කමල්, මාර්ක් , ජෝන් ඕනි කෙනෙක් වෙන්න පුළුවන්,,( ඉපදුනු ගමන් ළමයින්ට නමක් දීලා එයාලව හිරකරන්නේ අපරාදේ , එයාලට තමන් කැමති නමක් දාගන්න ඉඩ දෙන්න ඕනි)
ඉතිං ....
ඉතිං ...
එක රැයක , මොකක්හරි හේතුවක් නිසා Ema එයාගේ වීරයයි ( ඒ කථාවේ දැනට වීරයා , Ema ආදරේ කරන කොල්ලා , නමක් නැති උනාට , කොල්ලා වීරයෙක් නිසා රූපයක් තියෙනවා,,නම දැම්මේ අම්මයි, තාත්තයි උනාට , රූපය ඉබේ ලැබුණු එකක් නේ...එනිසා රූපයට හරියන නමක් use කරන්න මට අයිතියක් තියෙනවා.)

eka රෑක වීරයයි එයාගේ යාළුවෙකුයි ගොඩක් පාන්දර වෙනකන් යාලුවෝ ගොඩක් එක්ක නොනවතින party එකක්
.... වීරයා ගෙ යාලුවට මම නමක් දානවා "ලස්සන" කියල ( eyaa මගේ imaginary character එකක් නිසා ඒ නම මම එයාට දානවා, ඔව් එයා ලස්සනයි, නම වගේම කොල්ල ලස්සනයි,, සුදු නැහැ, අහිංසක පාටයි, අහිංසක ඇස් දෙකක්,,බබෙක් වගේ කථා කරද්දී ලස්සනට වචන use කරනවා,,මම එයාට දැම්ම නම සාදාරනයි කියල එයාව dakkoth ඔයාලටත් හිතෙයි... ප්‍රශ්නෙකට තියෙන්නේ මගේ හිතේ ඇදුණු රූපේ ඔයාලට දකින්න බැරි එක විතරයි ..)
ඊටපස්සේ ..?

ඒදා රෑ වීරය යි , ලස්සන යි හැමෝම නිදාගත්තේ දිගට තිබුණු ලොකු රූම් එකේ එක දිගට පේලියට දාල
තිබ්බ beds වල ,,
Ema වීරයට ආදරෙයි, එයාට ඕනි උනේ වීරයට තුරුල් වෙලා නිදාගන්න , එයා "ලස්සන" yi , ,වීරයයි යි අතර තිබුණු ලොකු ඉඩ අතරට පැනලා වීරයා ට තුරුල් කරගෙන නිදාගන්න හැදුවා .....
( දැන් මේ කථාව ටිකක් වල් පාටයි උඋනාට , කලබල වෙන්න එපා.. මේක xxx කථාවක් නෙවෙයි. හැබැයි මේක val කථාවක් උනත් ඒක ලොකුවට ගණන් ගන්නත් එපා,, මොකද මේ ලෝකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අපේ වල්කම නිසා නේ, එතකොට වල් කියන්නේ මොකක්ද? wild කියන එකේසිංහල නම වෙන්න ඇති... )








0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home